. නදීර ගාල්ල විද්‍යාලෝකයට ජය ගෙනෙයි | කෙළිමඬල
2018 නොවැම්බර් මස 17 වැනි සෙනසුරාදා
නදීර ගාල්ල විද්‍යාලෝකයට ජය ගෙනෙයි
2018-09-14 16:57:24 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී කුලීගොඩ මාදම්ප මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 80 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය අද (14 වැනිදා) සමත්විය. මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පළමු ඉනිමේදී ලකුණු 24 කට කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 40 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ නදීර නිෂාන් ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

විද්‍යාලෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 55.1 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 292
(සංජු ලක්ෂාන් 99, නදීර ඉෂාන් 60, සචිඳු සෞම්‍ය 53, සුධීර මුතුමාල් 73/3, දිල්ශාන් බස්නායක 11/2)

මාදම්ප ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 55.5 කදී සියලුදෙනා දැවී ලකුණු 110
(මල්ෂාන් තරුපති 20, නදීර නිෂාන් 24/5, සොනාල් රම්සර 12/3)

මාදම්ප ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 33.2 කදී සියලුදෙනා දැවී ලකුණු 102
(නදීර නිෂාන් 40/6, දිල්ෂාන් බස්නායක 20/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...