. කරුණාරත්න බෞද්ධ පාසලේ ලසිඳුගෙන් ශතකයක් | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 23 වැනි ඉරිදා
කරුණාරත්න බෞද්ධ පාසලේ ලසිඳුගෙන් ශතකයක්
2018-09-14 17:56:18 | .

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ රාගම කරුණාරත්න බෞද්ධ පාසල සහ වත්තල ශාන්ත ජොෂප් විදුහල අතර වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට රාගම කරුණාරත්න බෞද්ධ පාසල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ කරුණාරත්න බෞද්ධ පාසලේ ලසිඳු කවිෂ්ක (නොදැවී 132) ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම රුවින් සංකල්ප ලකුණු 57 කට කඩුලු 4 ක් දවාගත්තේය.


කරුණාරත්න බෞද්ධ පාසල - ඕවර 36 කදී කඩුලු 6 ක් දැවී 243  
(ලසිඳු කවිෂ්ක නොදැවී 132, ඩිලාන් මලින්ත 31, දුෂාන් ප්‍රනාන්දු 08/2, ඉසුරු තිසේරා 57/2)

ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 39.2 කදී සියලු දෙනා දැවී 62  
(විඳුර අමනෙත් 61, දුෂාන් ප්‍රනාන්දු 25, රුවින් සංකල්ප 57/4, දිල්ෂාන් වෙනුමික 42/3)

 

-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
2018-09-16 15:07:15
ඩුබායි  අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාද...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...