. රාජකීය ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 11 වැනි අගහරුවාදා
රාජකීය ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්
2018-09-16 14:56:36 | .

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ නුගේගොඩ ශාන්ත ජෝෂප් විදුහල සහ කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම අතර හෙරින් ඕල්කට් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායමේ ඔමාල් දිසානායක ලකුණු 7 කට කඩුලු 3 ක් දවාගත් අතර තෙනුක ගුණතිලක සහ සංජුල බණ්ඩාර කඩුලු 2 බැගින් දවාගනිමින් ශාන්ත ජෝෂප් විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔමාල්ට අනගි සහාක් දුන්හ. 

ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 31 කදී සියලු දෙනා දැවී 70 
(යසිඳු මෙත්වන් 16, ඔමාල් දිසානායක 07/3, තෙනුක ගුණතිලක 05/2, සංජුල බණ්ඩාර 09/2) 

රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 36 කදී කඩුලු 4 ක් දැවී 111 
(අනුක් ඉනෝයිව් 30, රුක්මාල් කුරේ නොදැවී 22, ඒෂාන් ප්‍රනාන්දු 36/2) 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අසන්ත ද මැල්...
2018-12-04 16:25:21
“කරුණාරත්න කියන්නේ හොඳට හිතා මතා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඒ (උපනායක) තනතුරට අපට ඒ වගේ කෙනෙක් ඕනෑ. මොකද ඒ වගේ කෙනෙක් හිටියාම එයාත් එක්...