. ශාන්ත මේරි විදුහල මුල් ඉනිම ජයගනී | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 26 වැනි සිකුරාදා
ශාන්ත මේරි විදුහල මුල් ඉනිම ජයගනී
2018-09-16 16:54:23 | .

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මීගමුව ශාන්ත මේරි විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල් ‘බී’ කණ්ඩායම අතර ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැති  III කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත මේරි විදුහල සමත් විය.

එහිදී ශාන්ත මේරි විදුහලේ කෞෂාන් විජේරත්න (50) සහ ඉෂාර ප්‍රනාන්දු (55) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම රෂ්මින ගෝමස් සහ කෞෂාන් විජේරත්න කඩුලු 4 බැගින් දවාගිනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 


ශාන්ත මේරි විදුහල - ඕවර 57 කදී කඩුලු 9 ක් දැවී 201  
(කෞෂාන් විජේරත්න 50, ඉෂාර ප්‍රනාන්දු 55, කවිත කුමාරපේලි 50/3, හිමාල් පෙරේරා 30/2, විදත් සූරියබණ්ඩාර 52/2)

මාරිස්ටෙලා විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 26.2 කදී සියලු දෙනා දැවී 89  
(කවිත කුමාරපේලි 39, රෂ්මින ගෝමස් 43/4, කෞෂාන් විජේරත්න 35/4)


-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කෝලි බැංගලෝර් පිලට ජය ගෙනෙයි...
2019-04-19 20:34:34
විරාට් කෝලීගේ (100) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් සහ රෝය...
පාන්ට්ගේ ප්‍රවේගකාරී ඉනිම දිල්ලි පිල දිනවයි ...
2019-04-22 23:55:04
රිෂාබ් පාන්ට්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 40 තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල...
බැංගලෝර් පිල සිවුවැනි ජය ලබයි...
2019-04-24 19:48:48
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) 42 වැනි තරගය ලෙස බැංගලෝර්හිදී අද (24) රාත්‍රී පැවැති ...
ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත පිල ආපසු යයි...
2019-04-22 17:06:47
ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වී සිටි ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් බෝම්බ පිපිරීමේ සිද්ධීන් හේතුවෙන් නැවත ඕස...
විදූෂා තුන් පිම්ම ලෝකඩ පදක්කම දිනයි...
නියමයි සහෝදරිය.... ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...