. නාලන්දා මැදි විදුහල අර්ධ අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 11 වැනි අගහරුවාදා
නාලන්දා මැදි විදුහල අර්ධ අවසන් පූර්ව වටයට
2018-09-16 16:59:22 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සමත් විය.

දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී බලපිටිය සිද්ධාර්ථ විදුහලට එරෙහිව ලකුණු 16 ක ජයක් අත්කර ගනිමින් නාලන්දා මැදි විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

එහිදී නාලන්දා මැදි විදුහලේ ජනිත් මුතුගල ලකුණු 13 කට කඩුලු 4 ක්ද, චානක සමීර ලකුණු 63 කට කඩුලු 3 ක්ද දවාගැනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.


නාලන්දා මැදි විදුහල - ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 159  
(චානක සමීර 38, සුමේද සඳරුවන් 31, දිනාල් කාවින්ද 27/4, නවෝද් හසරංග 01/2)

සිද්ධාර්ථ විදුහල - ඕවර 35.3 කදී සියලු දෙනා දැවී 143
(බුද්දි කල්හාර 59, ජනිත් මතුගල 13/4, චානක සමීර 63/3)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අසන්ත ද මැල්...
2018-12-04 16:25:21
“කරුණාරත්න කියන්නේ හොඳට හිතා මතා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඒ (උපනායක) තනතුරට අපට ඒ වගේ කෙනෙක් ඕනෑ. මොකද ඒ වගේ කෙනෙක් හිටියාම එයාත් එක්...