. මාරපොල මහ විදුහලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 11 වැනි අගහරුවාදා
මාරපොල මහ විදුහලට මුල් ඉනිමේ ජයක්
2018-09-18 16:56:41 | .

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වේයන්ගොඩ, මාරපොල මහ විදුහල සහ කොළඹ මහාබෝධි විදුහල අතර මාරපොල මහ විදුහල්  ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මාරපොල මහ විදුහල සමත් විය. 

එහිදී මහාබෝධි විදුහලේ ගනේෂන් කනිෂ්ක නොදැවී ලකුණු 86 ක් රැස්කළ අතර එම විදුහලේම  දිනේෂ් කුමාර ලකුණු 29 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දසකම් දැක්වීය. 

 

මාරපොල මහ විදුහල - ඕවර 62.4 කදී සියලු දෙනා දැවී 160 
(ඉමේෂ් හසංජිත් 33, නිනෙත් දක්ෂිණ 33, දිනේෂ් කුමාර 29/6, නිපුන කුමාර 27/2) 

මහාබෝධි විදුහල - ඕවර 34.1 කදී සියලු දෙනා දැවී 153 
(ගනේෂන් කනිෂ්ක නොදැවී 86, දිනේෂ් කුමාර 24, උෂාන් චමෝද් 35/2, නිනෙත් දක්ෂිණ 60/2, පසිඳු හේෂාන් 40/3) 

 

-036  

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අසන්ත ද මැල්...
2018-12-04 16:25:21
“කරුණාරත්න කියන්නේ හොඳට හිතා මතා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඒ (උපනායක) තනතුරට අපට ඒ වගේ කෙනෙක් ඕනෑ. මොකද ඒ වගේ කෙනෙක් හිටියාම එයාත් එක්...