. ශා.සෙබස්තියන් විදුහල අවසන් මහ තරගයට | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 11 වැනි අගහරුවාදා
ශා.සෙබස්තියන් විදුහල අවසන් මහ තරගයට
2018-09-18 17:25:31 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය. 

මීගමුව මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයකදී පොල්ගහවෙල ශාන්ත  බර්නඩෙත් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් ශාන්ත සෙබස්තියන් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. 

එහිදී ශාන්ත සෙබස්තියන් විදුහලේ ක්‍රිෂේන් බණ්ඩාර (50) සහ නිෂේන් ප්‍රනාන්දු (85) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ. 

ශාන්ත බර්නඩෙත් විදුහල - ඕවර 52.3 කදී කඩුලු 7 ක් දැවී 154 
(චාරුක හේරත් 40, චමත් හෙට්ටිආරච්චි 31, රිෂී සරෝෂ් 29, උදුල රණසිංහ 21, ක්‍රිෂේන් බණ්ඩාර 29/3, යෙනුල් හේමචන්ද්‍ර 36/2) 

ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 63 කදී කඩුලු 9 ක් දැවී 216 
(ක්‍රිෂේන් බණ්ඩාර 50, නිෂේන් ප්‍රනාන්දු 85, දිලුක්ෂාන් ප්‍රනාන්දු 20, රිෂී සරෝෂ් 32/4) 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අසන්ත ද මැල්...
2018-12-04 16:25:21
“කරුණාරත්න කියන්නේ හොඳට හිතා මතා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඒ (උපනායක) තනතුරට අපට ඒ වගේ කෙනෙක් ඕනෑ. මොකද ඒ වගේ කෙනෙක් හිටියාම එයාත් එක්...