. නාලන්දා මැදි විදුහල අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 26 වැනි සිකුරාදා
නාලන්දා මැදි විදුහල අවසන් පූර්ව වටයට
2018-09-19 19:37:15 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල අද (19 වැනිදා) සමත් විය.

දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව ලකුණු 213 ක දැවැන්ත ජයක් අත්කර ගනිමින් නාලන්දා මැදි විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

එහිදී නාලන්දා මැදි විදුහලේ දසුන් ෆොන්සේකා (නොදැවී 148) ශතකයක් ලබාගනිමින්ද, චානක සමීර (නොදැවී 64) අර්ධ ශතකයක් ලබාගනිමින්ද පිත්තෙන් දස්කම් දැක්වූහ.


නාලන්දා මැදි විදුහල - ඕවර 50 කදී කඩුලු 3 ක් දැවී 302
(දසුන් ෆොන්සේකා නොදැවී 148, චානක සමීර නොදැවී 64, පසිඳු සඳරුවන් 21, කාවින්ද දේෂාන් 20)

ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 24 කදී සියලු දෙනා දැවී 89
(කෞෂාල් මෙන්ඩිස් 18, චරිත මුතුගල 15/4, චානක සමීර 24/3, කනිෂ්ක ලක්ෂාන් 17/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කෝලි බැංගලෝර් පිලට ජය ගෙනෙයි...
2019-04-19 20:34:34
විරාට් කෝලීගේ (100) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් සහ රෝය...
පාන්ට්ගේ ප්‍රවේගකාරී ඉනිම දිල්ලි පිල දිනවයි ...
2019-04-22 23:55:04
රිෂාබ් පාන්ට්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 40 තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල...
බැංගලෝර් පිල සිවුවැනි ජය ලබයි...
2019-04-24 19:48:48
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) 42 වැනි තරගය ලෙස බැංගලෝර්හිදී අද (24) රාත්‍රී පැවැති ...
ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත පිල ආපසු යයි...
2019-04-22 17:06:47
ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වී සිටි ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් බෝම්බ පිපිරීමේ සිද්ධීන් හේතුවෙන් නැවත ඕස...
විදූෂා තුන් පිම්ම ලෝකඩ පදක්කම දිනයි...
නියමයි සහෝදරිය.... ...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...