. තිලකරත්න ඩිල්ෂාන් | කෙළිමඬල
2019 පෙබරවාරි මස 22 වැනි සිකුරාදා
තිලකරත්න ඩිල්ෂාන්
2018-09-20 13:16:06 | .

“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා. 
“මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්ණයෙන්ම හිතෙන් අත්ඇරලයි. ඒත් මට දැන් හිතෙනවා ඒ වෙනුවෙන් මටත් යමක් කරන්න පුළුවන් කියලා...අවස්ථාවක් ලැබුණොත් මම ඒ ගැන හිතලා බලනවා” 

 

 - අන්තර්ජාතික ක්‍රිකට් පිටියට නැවත පිවිසීම සම්බන්ධයෙන්

 

ඔබේ ප්‍රතිචාර
laala2018-09-21 09:36:07
ඇත්තටම හොඳයි... වැඩක් ගන්න පුළුවන් කෙනෙක්...
Sidath2018-09-22 05:08:15
එපා.. ඔහොමම ඉන්න.. රිවර්ස් ගියර් දාලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ..
omardeen2018-09-22 05:16:17
ඒක හොඳ තීරණයක්...

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...