. ශ්‍රී ලංකාවට 4-0 ක පරාජයක් | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 15 වැනි සෙනසුරාදා
ශ්‍රී ලංකාවට 4-0 ක පරාජයක්
2018-09-22 19:04:18 | .

කොළඹ සී. ආර්. පිටියේදී පැවැත්වෙන ආසියානු පාපන්දු සම්මේලන 16 න් පහළ (බාලිකා) තරගාවලියේ තරගයකදී උස්බෙකිස්තානු කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව ගෝල 4-0 කින් පරාජය කරන ලදි. තරගයේ 3 වැනි, 43 වැනි, 59 වැනි සහ 62 වැනි විනාඩි වලදී ගෝල ලබාගැනීම උස්බෙකිස්තානු ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මෙම තරගාවලියේම තවත් තරගයකදී චීන කණ්ඩායම විසින් ගෝල 9-0 කින් ජෝර්දාන් කණ්ඩායම පරාජය කරන ලදි.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
මාලිංගට - මැතිව්ස්ට කෝටි 5 ක ලංසු...
2018-12-12 17:43:10
ලබන වසරේදී (2019) පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩකයන් තෝරගැනීම සඳහා පැවැත්වෙන වෙන්දේසියේදී ශ්‍...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...