. මාතර තෝමසුවන්ට ලකුණු 197 ක ජයක් | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 11 වැනි අගහරුවාදා
මාතර තෝමසුවන්ට ලකුණු 197 ක ජයක්
2018-09-23 16:44:35 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව ලකුණු 197 ක ජයක් ලබාගැනීමට මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සමත්විය. මෙම තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මාතර ශාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ගිසන්තික ජයවීර (නොදැවී 111) ශතකයක් සහ සචිර රශ්මික ලකුණු 10 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා.තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 89 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 278
(ගිසන්තික ජයවීර නොදැවී 111, මිහිසල් අමෝද 77, ඉරුෂ්ක තිමිර 106/3)

දේවපතිරාජ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 43.4 කදී සියලුදෙනා දැවී ලකුණු 103
(පැතුම් මදුසංක නොදැවී 38, ජීවක ශහීන් 31, කවිඳු රිද්මාල් 30/4, චාමික රණසිංහ 42/3)

ශා.තෝමස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 28.1 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 93
(මිහිර අමෝද 57, පැතුම් මදුසංක 12/2)

දේවපතිරාජ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 36.1 කදී සියලුදෙනා දැවී ලකුණු 71
(සචිර රශ්මික 10/5, සෙනෙත් සිතාර 05/2, ගිසන්තික ජයවීර 31/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අසන්ත ද මැල්...
2018-12-04 16:25:21
“කරුණාරත්න කියන්නේ හොඳට හිතා මතා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඒ (උපනායක) තනතුරට අපට ඒ වගේ කෙනෙක් ඕනෑ. මොකද ඒ වගේ කෙනෙක් හිටියාම එයාත් එක්...