. ශා.අන්තෝනී විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 20 වැනි සෙනසුරාදා
ශා.අන්තෝනී විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
2018-09-23 17:15:00 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලය ඊයේ (22 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලයේ නිම්නක ජයතිලක කඩුලු 9 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා.අන්තෝනී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 270
(ටමාෂන් අබේකෝන් 58, නවෝද්‍ය විජේකුමාර 58, දයාන් පංකජ් 34, එම්.කමිල් නොදැවී 51, සී.පබසරා 21/2)

විද්‍යාර්ථ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 39.1 කදී සියලුදෙනා දැවී ලකුණු 139
(ඩී.විජේතිලක 52, කේ.චතුරංග 24, නිම්නක ජයතිලක 48/5, නවෝද්‍ය විජේකුමාර 34/3)

විද්‍යාර්ථ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 34 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 93
(ඉසුරු ප්‍රබෝධ 32, දිල්හාර තෙන්නකෝන් නොදැවී 27, නිම්නක ජයතිලක 34/4)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි...
2018-10-14 17:23:45
දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි...
2018-10-17 21:10:57
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා සැඟවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ...
කුසල් මෙන්ඩිස් යළි කැඳවයි ...
අදත් එනවා පේනවා මෙන්ඩියා යනවා පේනවා ...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...