. ග්‍රේඒම් ලැබ්රෝයි | කෙළිමඬල
2019 මාර්තු මස 19 වැනි අගහරුවාදා
ග්‍රේඒම් ලැබ්රෝයි
2018-09-23 20:44:13 | .

“තේරීම් කමිටුවක් හැටියට අපි මේ තරගාවලියට තෝරාගත්තේ හොඳම කණ්ඩායම කියන එක ගැන අපට විශ්වාසයක් තිබුණා. පසුගිය මාස හයක කාලය පුරාම අපි එක්දින කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන් හොයමින් හිටියේ. විශේෂයෙන්ම ලෝක කුසලාන තරගාවලිය ඉදිරියේ එන නිසා අපි ඒ ගැන හොඳ අවධානයකින් හිටියේ.”.......“ඒත් ආසියානු කුසලාන තරගාවලියේදී අපේ ස්ථාවරය තරමක් වෙනස් වුණා.....මේක ද්වි පාර්ශ්වික තරගාවලියක් නෙමේ. ඒ නිසා මේ තරගාවලිය අපි දිනන්න ඕන. ඒ නිසා පුහුණුකරුවන්ගේ අදහසුත් සැලකිල්ලට ගත් අපි මේ සඳහා තෝරාගත්තේ තරගාවලිය දිනන්න පුළුවන් කණ්ඩායමක්.....ඒ නිසා අපි ඩිල්රුවන් පෙරේරා කැඳවාගත්තේ පළපුරුදු, විශේෂඥ දඟ පන්දු යවන්නකු ඕන නිසායි. ඒ පළමු තරග දෙකට අකිල ධනංජය නොසිටි හින්දයි. ඔහු කොයි වෙලාවේ කණ්ඩායමට එකතු වෙනවාද කියා අපි දැනගෙන හිටියේ නෑ”

 

 - ආසියානු කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම තෝරා ගැනීමේදී

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ජ්‍යෙෂ්ඨයන්ගේ වෙනස...
2019-03-12 20:40:07
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ජයගැනීමෙන් පසු උදාන කතා කී කිසිවකු එක්දින තරගාවලියේද කළ දෙයක් නැත. එක්දින තරගාවලියේ සිට...
උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි...
2019-03-13 16:29:32
  ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප...
අම්ලාට අවසන් එක්දින තරග දෙකත් අහිමිවෙයි...
2019-03-12 22:00:38
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු හෂීම් අම්ලාට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සිවුවැනි සහ පස්වැනි එක්දින තරග දෙකට සහභාගි ව...
ශ්‍රී ලංකාව 5-0 කින් එක්දින තරගාවලිය පරදී...
2019-03-16 21:00:46
ටෙස්ට් තරගාවලිය පරාජය වී සති තුනක් යාමටත් මත්තෙන් එහි වාඩුව ගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5...