. රේවත විද්‍යාලය පළමු ඉනිම ජයගනී | කෙළිමඬල
2019 පෙබරවාරි මස 22 වැනි සිකුරාදා
රේවත විද්‍යාලය පළමු ඉනිම ජයගනී
2018-09-28 19:48:42 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී කළුතර සිරිකුරුස විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට බලපිටිය රේවත විද්‍යාලය අද (28 වැනිදා) සමත්විය. මෙම තරගය බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කළුතර සිරිකුරුස විද්‍යාලයේ සසංක නිර්මාල් කඩුලු 9 ක් සහ දිල්හාර නානායක්කාර 8 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.


රේවත විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 54.5 කදී සියලුදෙනා දැවී ලකුණු 155
(රමේෂ් ද සිල්වා 36, ගිම්හාන් ධනුෂ්ක 30, සසංක නිර්මාල් 23/4, දිල්හාර නානායක්කාර 44/3)

සිරිකුරුස විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 66.3 කදී සියලුදෙනා දැවී ලකුණු 151
(දහසිත පෙරේරා 41, තුහින ලෝඞ්ස් 35, රමේෂ් ද සිල්වා 44/4, චාමර ප්‍රියදර්ශණ 31/3, පහන් සංකල්ප 43/3)

රේවත විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 32.5 කදී සියලුදෙනා දැවී ලකුණු 76
(සසංක නිර්මාල් 23/5, දිල්හාර නානායක්කාර 34/5)

සිරිකුරුස විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 17.3 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 62
(බාෂිත පෙරේරා 20, සහන් සංකල්ප 16/2, රමේෂ් ද සිල්වා 23/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...