. ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයට ඉනිමක ජයක් | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 20 වැනි සෙනසුරාදා
ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයට ඉනිමක ජයක්
2018-09-28 19:53:21 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 26 ක ජයක් ලබාගැනීමට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය අද (28 වැනිදා) සමත්විය. මෙම තරගය කෝට්ටේ නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ ඔෂේන් නිම්රොද් සහ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයේ සම්පත් නිස්සංක කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


තිස්ස මැදි විදුහල - පළමු ඉනිම - ඕවර 25.1 කදී සියලුදෙනා දැවී ලකුණු 43
(සම්පත් නිස්සංක 18/5, ඉෂාර සමින්දික 07/3)

ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 77 කදී සියලුදෙනා දැවී ලකුණු 203
(බුද්ධික චමින්ද 50, ලිසුක දිනසර 44, ආකාෂ් කුමාර 41, ඔෂේන් නිම්රොද් 18/5, කෝසල රවිඳු 19/2)

තිස්ස මැදි විදුහල - දෙවැනි ඉනිම - ඕවර 36.3 කදී සියලුදෙනා දැවී ලකුණු 134
(රමේෂ් මදුසංක 30, කෝසල කවිඳු 29, අශේන් චංදුල 21, ජයසුන්දර සෙනෙවිරත්න 33/4, ඉෂාර සමින්දික 38/3)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි...
2018-10-14 17:23:45
දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි...
2018-10-17 21:10:57
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා සැඟවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ...
කුසල් මෙන්ඩිස් යළි කැඳවයි ...
අදත් එනවා පේනවා මෙන්ඩියා යනවා පේනවා ...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...