. වෙළෙඳ සේවා පැසිපන්දු තරග කල්දමයි | කෙළිමඬල
2019 පෙබරවාරි මස 22 වැනි සිකුරාදා
වෙළෙඳ සේවා පැසිපන්දු තරග කල්දමයි
2018-09-30 16:02:27 | .

වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ 14 වැනි සහ 15 වැනි දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ මූලික වටයේ තරග 6 ක් මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් දින නිමයකින් තොරව කල් දැමීමට එහි සංවිධායකයන් වන වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය පියවර ගෙන තිබේ. 

කල්දමන ලද තරග ඉදිරි දිනයක් යොදාගෙන නැවත පැවැත්වීමට කටයුතු සූදානම් කරන බව තරග සංවිධායකයෝ ‘කෙළිමඬල’ට පැවසූහ. 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...