. වෙහෙසෙන බළල් අතක් | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 11 වැනි අගහරුවාදා
වෙහෙසෙන බළල් අතක්
2018-10-02 14:48:15 | ශානුක අරවින්ද

මෙවර මේසපන්දු නිලවරණයේදී සභාපති ධූරය සඳහා එම සංගමයේ හිටපු උප සභාපතිවරුන් දෙදෙනෙක් නාමයෝජනා ඉදිරිපත්කර ඇතැයි වාර්තා වේ. ඔවුන් දෙදෙනාගෙන් අයෙක් සභාපති පුටුවේ වාඩිකරවීමට මහත් උත්සාහයක් දරන්නේ තවමත් ක්‍රීඩාවේ නිරතවන මේසපන්දු ක්‍රීඩකයෙක් බවද තතු දන්නෝ පවසති. 

මින් පෙර අවස්ථා කිහිපයකදීම මේසපන්දු ක්‍රීඩාවේ පරිපාලනයට ඇඟිලිගසන බවට චෝදනා ලැබ සිටින මෙම ක්‍රීඩකයා සහ නිලවරණයේදී ඔහු සහාය දක්වන අපේක්ෂකයා, පිළිවෙලින් මේසපන්දු සංගමයේ අනු  ක්‍රීඩා සමාජයක ලේකම් සහ සභාපති ධූරයන් දරණ බවටද තොරතුරු අනාවරණය තිබේ. 

තමා සහාය දක්වන අපේක්ෂකයාට මෙවර නිලවරණයේදී ඡන්දය ලබාදෙන ලෙස මෙම ක්‍රීඩකයා දුරකථන ඇමතුම් ඔස්සේ මේසපන්දු සංගමයේ අනු සංගම්වල සහ ක්‍රීඩා සමාජවල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද මේ දිනවල මේසපන්දු ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසකි. 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අසන්ත ද මැල්...
2018-12-04 16:25:21
“කරුණාරත්න කියන්නේ හොඳට හිතා මතා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඒ (උපනායක) තනතුරට අපට ඒ වගේ කෙනෙක් ඕනෑ. මොකද ඒ වගේ කෙනෙක් හිටියාම එයාත් එක්...