. රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරග 29-30 දිනවලදී | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 15 වැනි සෙනසුරාදා
රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරග 29-30 දිනවලදී
2018-10-06 16:03:51 | .

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය වාර්ෂිකව සංවිධානය කරන රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරගාවලිය නොවැම්බර් මස 29 සහ 30 යන දිනවලදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය රාජ්‍ය සේවයේ නියුතු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය අයැදුම්පත් මේ මස 31 වැනිදාට පෙර ‘ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය, 2/12 පොල්හේන්ගොඩ පාර, නාරහෙන්පිට, කොළඹ 5’ යන ලිපිනයට යොමු කළ යුතුය.

තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු 011-2513012 යන දුරකතන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.


-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
මාලිංගට - මැතිව්ස්ට කෝටි 5 ක ලංසු...
2018-12-12 17:43:10
ලබන වසරේදී (2019) පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩකයන් තෝරගැනීම සඳහා පැවැත්වෙන වෙන්දේසියේදී ශ්‍...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...