. බංග්ලාදේශ යොවුන් පිල එයි | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 18 වැනි බ‍්‍රහස්පතින්දා
බංග්ලාදේශ යොවුන් පිල එයි
2018-10-09 14:45:24 | .

සිවුදින තරග 2 කින් සහ එක්දින තරග 5 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා බංග්ලාදේශ යොවුන් (වයස 19 න් පහළ) කණ්ඩායම මේ මස 13 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය. 
 
දෙරට අතර පැවැත්වෙන පළමු සිවුදින තරගය මේ මස 16 වැනිදා සිට 19 වැනිදා දක්වා කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි තරගය 23 වැනිදා සිට 26 වැනිදා දක්වා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 
 
එක්දින තරගායවලියේ මුල් තරග 3 රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් තරග 2 කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 
 
තරගාවලිය 9 වැනිදා නිමාවට පත්වන අතර බංග්ලාදේශ යොවුන් කණ්ඩායම 10 වැනිදා නැවත සිය රට බලා පිටත්ව යෑමට නියමිතය. 
 
තරග කාල සටහන 
 
පළමු සිවුදින තරගය - ඔක්තෝබර් 16 වැනිදා සිට 19 වැනිදා දක්වා - කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී 
 
දෙවැනි සිවුදින තරගය - ඔක්තෝබර් 23 වැනිදා සිට 26 වැනිදා දක්වා - කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී 
 
පළමු එක්දින තරගය - ඔක්තෝබර් 30 වැනිදා - රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
 
දෙවැනි එක්දින තරගය - නොවැම්බර් 1 වැනිදා - රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
 
තෙවැනි එක්දින තරගය - නොවැම්බර් 3 වැනිදා - රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
 
සිවුවැනි එක්දින තරගය - නොවැම්බර් 6 වැනිදා - කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී 
 
පස්වැනි එක්දින තරගය - නොවැම්බර් 9 වැනිදා - කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී 
 
-036 
ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි...
2018-10-14 17:23:45
දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්...
දඹුල්ලේ තරග අපට ගැටළුවක් නෙමේ - අකිල ධනංජය...
2018-10-12 17:31:05
  සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්ද...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
මෙන්ඩියා ගෙදර යවන්න එපා. පල්ලෙහාට ගේන්න....