. ශා.සර්වේෂස් - රිච්මන්ඞ් තරගය ජය පැරදුමක් නෑ | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 14 වැනි සිකුරාදා
ශා.සර්වේෂස් - රිච්මන්ඞ් තරගය ජය පැරදුමක් නෑ
2018-10-11 11:00:18 | .

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත සර්වේෂස් විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර රිච්මන්ඞ් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රිච්මන්ඞ් විදුහලේ ෂෙරෝන් අභිෂේක් ලකුණු 26 කට කඩුලු 6 ක් දවාගත්තේය. 

 

ශාන්ත සර්වේෂස් විදුහල් පළමු ඉනිම - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 132 
(නවෝද් පහන්සර නොදැවී 26, විෂ්ව සුපුන් 23, සවිඳු සංදීප 21, ෂෙරෝන් අභිෂේක් 26/6) 

රිච්මන්ඞ් විදුහල් පළමු ඉනිම - ඕවර 7 කදී කඩුල්ලක් දැවී 26 
(චෙහාන් සුභසිංහ නොදැවී 19) 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...