. දවිසමර මහ විදුහල මුල් ඉනිම ජයගනී | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 14 වැනි සිකුරාදා
දවිසමර මහ විදුහල මුල් ඉනිම ජයගනී
2018-10-11 11:07:15 | .

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ සීදුව දවිසමර මහ විදුහල සහ නිට්ටඹුව රන්පොකුණුගම මහ විදුහල අතර රන්පොකුණුගම මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට දවිසමර මහ විදුහල සමත් විය. 

එහිදී දවිසමර මහ විදුහලේ තේමිය කරුණාරත්න (62) ක් අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම එච්.එම්. මලිත්‍ය සහ යූ.ඩී.අයි. උවිඳු කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

දවිසමර මහ විදුහල් පළමු ඉනිම - ඕවර 43.5 කදී සියලු දෙනා දැවී 154 
(තේමිය කරුණාරත්න 62, එස්.ඒ. රවිඳු 29, විහඟ සිරිවර්ධන 28/3, කනිෂ්ක බණ්ඩාර 19/2, පවන් වීරසිංහ 34/2) 

රන්පොකුණුගම මහ විදුහල් පළමු ඉනිම - ඕවර 27.3 කදී සියලු දෙනා දැවී 72 
(දිහේන් ද සිල්වා 22, එච්.එම්. මලිත්‍ය 14/3, යූ.ඩී.අයි. උවිඳු 08/3) 

රන්පොකුණුගම මහ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 34.2 කදී කඩුලු 6 ක් දැවී 168 
(කනිෂ්ක බණ්ඩාර 70, සනිඳු ලක්ෂාන් 40, දිහේන් ද සිල්වා 23, රුසිරු සඳරුවන් 12/3) 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...