. ඩී.එස්. සේනානායක විදුහලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2019 පෙබරවාරි මස 21 වැනි බ‍්‍රහස්පතින්දා
ඩී.එස්. සේනානායක විදුහලට මුල් ඉනිමේ ජයක්
2018-10-11 11:28:49 | .

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල අතර කොළඹ කුරේ උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් විය. 

එහිදී ඩී.එස්. සේනානායක විදුහලේ මලිත් පෙරේරා (53) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේ දිනාල් පතිරණ සහ දිලාෂ් කුමාරනායක කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 121 
(මලිත් පෙරේරා 53, දිනෙත් සත්මික 39/4, නිපුන් සත්සර 26/3) 

ලුම්බිණි විදුහල් පළමු ඉනිම - ඕවර 32.2 කදී සියලු දෙනා දැවී 60 
(දිනාල් පතිරණ 08/3, දිලාෂ් කුමාරනායක 17/3, ඉමේෂ් අදීෂ 17/2) 

ඩී.එස්. සේනානායක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 26 කදී කඩුලු 6 ක් දැවී 99 
(සත්මිඳු ප්‍රනාන්දු 26, ඉමේෂ් අදීෂ 26, මලිත් පෙරේරා 20, දිනෙත් සත්මික 41/3) 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...