. ලොයෙලා - ශා.පීතර තරගය විසඳුමකින් තොරයි | කෙළිමඬල
2019 මාර්තු මස 19 වැනි අගහරුවාදා
ලොයෙලා - ශා.පීතර තරගය විසඳුමකින් තොරයි
2018-10-11 16:51:47 | .

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මීගමුව ලොයෙලා විදුහල සහ මීගමුව ශාන්ත පීතර විදුහල අතර ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැති II  කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට විය. 

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ලොයෙලා විදුහලේ නදීෂ රාජකරුණා (නොදැවී 84) අර්ධ ශතකයක් ලබාගත් අතර ජයංග නිර්මාල් ලකුණු 05 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය. 

ලොයෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 34 කදී කඩුලු 2 ක් දැවී 164 
(නදීෂ රාජකරුණා නොදැවී 84, බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු 36) 

ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 27 කදී කඩුලු 8 ක් දැවී 41 
(ජයංග නිර්මාල් 05/6, ආලෝක නිමේෂ් 04/2) 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ජ්‍යෙෂ්ඨයන්ගේ වෙනස...
2019-03-12 20:40:07
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ජයගැනීමෙන් පසු උදාන කතා කී කිසිවකු එක්දින තරගාවලියේද කළ දෙයක් නැත. එක්දින තරගාවලියේ සිට...
උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි...
2019-03-13 16:29:32
  ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප...
අම්ලාට අවසන් එක්දින තරග දෙකත් අහිමිවෙයි...
2019-03-12 22:00:38
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු හෂීම් අම්ලාට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සිවුවැනි සහ පස්වැනි එක්දින තරග දෙකට සහභාගි ව...
ශ්‍රී ලංකාව 5-0 කින් එක්දින තරගාවලිය පරදී...
2019-03-16 21:00:46
ටෙස්ට් තරගාවලිය පරාජය වී සති තුනක් යාමටත් මත්තෙන් එහි වාඩුව ගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5...