. ශාන්ත තෝමසුවෝ ඉනිමකින් ජයගනිති | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 18 වැනි බ‍්‍රහස්පතින්දා
ශාන්ත තෝමසුවෝ ඉනිමකින් ජයගනිති
2018-10-11 17:05:01 | .

​අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල සහ වැල්ලවාය මල්වත්තවල ජාතික පාසල අතර ශාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 48 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය. 

එහිදී ශාන්ත තෝමස් විදුහලේ සිතුම් වීරසිංහ (නොදැවී 57) අර්ධ ශතකයක් ලබාගත් අතර මෙත්වින් රාජපක්ෂ සහ ගනේෂ් වෙදාරච්චි කඩුලු 6 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

මල්වත්තවල ජාතික පාසල් පළමු ඉනිම - ඕවර 25.4 කදී සියලු දෙනා දැවී 43 
(මෙත්වින් රාජපක්ෂ 06/4, තමිඳු ශ්‍රීමාල් 05/3, ගනේෂ් වෙදාරච්චි 02/2) 

ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 29 කදී කඩුල්ලක් දැවී 169 
(සිතුම් වීරසිංහ නොදැවී 57, හක්මන් හසීම් 42, තීර්තක දිසානායක නොදැවී 41) 

මල්වත්තවල ජාතික පාසල් දෙවැනි ඉනිම - ඕවර 33.3 කදී සියලු දෙනා දැවී 72 
(නිසල් දක්ෂිත නොදැවී 41, ගනේෂ් වෙදාරච්චි 16/4, සිතුම් වීරසිංහ 01/3, මෙත්වින් රාජපක්ෂ 28/2) 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි...
2018-10-14 17:23:45
දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්...
දඹුල්ලේ තරග අපට ගැටළුවක් නෙමේ - අකිල ධනංජය...
2018-10-12 17:31:05
  සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්ද...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
මෙන්ඩියා ගෙදර යවන්න එපා. පල්ලෙහාට ගේන්න....