. ත්‍රිත්ව ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 14 වැනි සිකුරාදා
ත්‍රිත්ව ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්
2018-10-11 19:06:52 | .

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විදුහල් ‘බී’ කණ්ඩායම සහ රිකිල්ලගස්කඩ පොරමඩුල්ල මහ විදුහල අතර පොරමඩුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය. 

එහිදී ත්‍රිත්ව විදුහල් ‘බී’ කණ්ඩායමේ විරුන් ග්‍රේරු (49) අර්ධ ශතකය පෙනි පෙනී දැවීගිය අතර එම විදුහලේම නෙත්ම බස්නායක ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගත්තේය. 

ත්‍රිත්ව විදුහල් ‘බී’ කණ්ඩායමේ පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 5 ක් දැවී 173 
(විරුන් ග්‍රේරු 49, මෙත්ම බස්නායක 41, මොවිඳු හන්සජ නොදැවී 20, මෙනුර මනෙත් 19/3) 

පොරමඩුල්ල මහ විදුහල් පළමු ඉනිම - ඕවර 55.3 කදී සියලු දෙනා දැවී 146 
(දිනුජ උඩුගම්පොල 46, අරෝෂ් බස්නායක 24, නෙත්ම බස්නායක 16/3, හස්තිල ජයසිංහ 10/2, මේගිය බණ්ඩාර 24/2) 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...