. නාලන්දා මැදි විදුහල මුල් ඉනිම ජයගනී | කෙළිමඬල
2019 පෙබරවාරි මස 21 වැනි බ‍්‍රහස්පතින්දා
නාලන්දා මැදි විදුහල මුල් ඉනිම ජයගනී
2018-10-11 19:09:24 | .

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ රාගම බැසිලිකා විදුහල සහ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල අතර දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට නාලන්දා මැදි විදුහල සමත් විය. 

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ නාලන්දා මැදි විදුහලේ විහඟ සංදීප (නොදැවී 104) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම මනුජ බණ්ඩාර ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. 

බැසිලිකා විදුහල් පළමු ඉනිම - ඕවර 58.4 කදී සියලු දෙනා දැවී 121 
(රොෂේන් අරෝෂ් 51, මනුජ බණ්ඩාර 17/4, තරුෂ විෂ්වජිත් 44/3, මනෝජ් අතුල 01/2) 

නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 30 කදී කඩුලු 4 ක් දැවී 182 
(විහඟ සංදීප නොදැවී 104, මනෝජ් අතුල 36, තරුෂ විෂ්වජිත් 22, චේනුක රන්දුල 57/2) 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...