. මේසපන්දු පුහුණු කඳවුර අනිද්දා යාපනයේදී | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 14 වැනි සිකුරාදා
මේසපන්දු පුහුණු කඳවුර අනිද්දා යාපනයේදී
2018-10-11 19:40:43 | .

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මේසපන්දු සංගමය විසින් යාපනය දිස්ත්‍රිකයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සංවිධානය කරනු ලබන පුහුණු කඳවුරක් අනිද්දා (13 වැනිදා) යාපනය මැදි විදුහලේදී පැවැත්වේ. 

‘ක්‍රීඩාව තුළින් සෞඛ්‍ය සම්පන්න ජ්‍යෙෂ්ඨ පුරවැසි ජනතාවක් බිහිකරමු’ යන තේමා පාඨය යටතේ මෙම පුහුණු කඳවුර සංවිධානය කෙරේ. 

-036

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...