. පාලිතගෙන් යගුලිය විසිකිරීමේ රිදී පදක්කමක් | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 14 වැනි සිකුරාදා
පාලිතගෙන් යගුලිය විසිකිරීමේ රිදී පදක්කමක්
2018-10-11 19:44:24 | .

ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ සිවුවැනි දිනය වූ ඊයේ පැවැති එෆ්.42/61/63 කාණ්ඩයේ (පිරිමි) යගුලිය විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර සමත් වූය.

මීටර් 13.21 ක දුරක් යගුලිය විසිකරමින් ඔහු එම ඉසව්වේ රිදී පදක්කමට හිමිකම් කීවේය. ඔහු එම දක්ෂතාව දැක්වූයේ ඔහුගේ අවසන් උත්සාහයේදී වීමද එහිදී කැපී පෙනෙන සිදුවීමක් විය. 

ඉරානයේ මොහෙමඩින් සජාඞ් මීටර් 15.27 ක දුරක් යගුලිය විසිකරමින් එහි රන් පදක්කම දිනාගත් අතර එය නව තරගාවලි වාර්තාවක් මෙන්ම ආසියානු වාර්තාවක් ලෙසද සටහන් විය. 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...