. නුගවෙල මැදි විදුහලට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 11 වැනි අගහරුවාදා
නුගවෙල මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්
2018-10-12 18:55:10 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය අද (12 වැනිදා) සමත්විය. මෙම තරගය ගලගෙදර සරත් අමුණුගම ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ විරාජ් ඒකනායක (74 සහ 60) ඉනිම දෙකෙහිදීම අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ කුෂාන් සෙනරත් (74) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්විය.


නුගවෙල ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 46 කදී සියලුදෙනා දැවී ලකුණු 147
(විරාජ් ඒකනායක 74, කවිශ්ක හපුගොඩ නොදැවී 21, මදුශාන් පරණවිතාන 17/2, දිල්ෂාන් අරඹේගෙදර 39/2, ක්‍රිෂාන් කුමාර 33/4, ආකාෂ් ගාර්දියවසම් 4442)

ශ්‍රී රාහුල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 42.2 කදී සියලුදෙනා දැවී ලකුණු 134
(ජානුක රණසිංහ 33, සඳරුවන් ජයතුංග 14/2, කවිශ්ක හපුගොඩ 14/2, විරාජ් ඒකනායක 24/2)

නුගවෙල ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 61.4 කදී සියලුදෙනා දැවී ලකුණු 226
(විරාජ් ඒකනායක 60, හසින්ත පොල්කොටුව 35, රවිඳු වටගොඩ 31, කවිශ්ක හපුගොඩ 22, මදුශාන් පරණවිතාන 55/2, දිල්ශාන් අරඹේගෙදර 30/2, ළහිරු විජේරත්න 55/2)

ශ්‍රී රාහුල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 34.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 166
(කුෂාන් සෙනරත් 74, දිල්ෂාන් අරඹේගෙදර නොදැවී 27, සහිරු රණතුංග 22)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අසන්ත ද මැල්...
2018-12-04 16:25:21
“කරුණාරත්න කියන්නේ හොඳට හිතා මතා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඒ (උපනායක) තනතුරට අපට ඒ වගේ කෙනෙක් ඕනෑ. මොකද ඒ වගේ කෙනෙක් හිටියාම එයාත් එක්...