. මලයාසියාවට ගෝල 4-1ක ජයක් | කෙළිමඬල
2019 මාර්තු මස 20 වැනි බදාදා
මලයාසියාවට ගෝල 4-1ක ජයක්
2018-10-13 13:23:28 | .

කොළඹ සුගතදාස පිටියේදී ඊයේ (12) රාත්‍රියේදී පැවැති ශ්‍රී ලංකාව සහ මලයාසියාව අතර සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයෙන් මලයාසියාව ගෝල 4-1ක පහසු ජයක් ලැබීය. 

එහිදී අසේල මධුෂාන්, කවිඳු ඉෂාන්ගේ පන්දුව ලබාගනිමින් 30වැනි විනාඩියේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කළේය. තරගයේ පළමු අර්ධය නිමා වන විට ශ්‍රී ලංකා පිල 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.

කෙසේවුවත් තරගයේ දෙවැනි භාගයේදී ගෝල 4 ක්ම වාර්තා කරමින් තරගය ජයගැනීමට සංචාරක මලයාසියානු පාපන්දු කණ්ඩායම සමත්විය.

 

තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශාන්ත රත්නායක

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි...
2019-03-13 16:29:32
  ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප...
ශ්‍රී ලංකාව 5-0 කින් එක්දින තරගාවලිය පරදී...
2019-03-16 21:00:46
ටෙස්ට් තරගාවලිය පරාජය වී සති තුනක් යාමටත් මත්තෙන් එහි වාඩුව ගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5...
හතුරුසිංහ ආපසු කැඳවයි...
2019-03-14 16:31:50
දකුණු අප්‍රිකාවේදී දැන් පැවැත්වෙන තරග සංචාරයේ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍ර...
විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්...
2019-03-17 19:41:32
අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හ...