. ගොන්සාල්වේස් විද්‍යාලයට ඉනිමක ජයක් | කෙළිමඬල
2018 නොවැම්බර් මස 15 වැනි බ‍්‍රහස්පතින්දා
ගොන්සාල්වේස් විද්‍යාලයට ඉනිමක ජයක්
2018-10-14 16:56:51 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී කොටුගොඩ ශ්‍රී පක්‍ද්ක්‍දානන්ද මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 64 ක ජයක් ලබාගැනීමට පමුණුගම ගොන්සාල්වේස් විද්‍යාලය ඊයේ (13 වැනිදා) සමත්විය. මෙම තරගය පමුණුගම ගොන්සාල්වේස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අසිත ජයවර්ධන (107) ශතකයක් සහ ප්‍රවීන් සසංක කඩුලු 7 ක් දවාගනිමින් පමුණුගම ගොන්සාල්වේස් විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වූහ.

ගොන්සාල්වේස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 52 කදී සියලුදෙනා දැවී ලකුණු 190
(අසිත ජයවර්ධන 107, ධනංජය විදුරංග 37, යසින්ත ශ්‍රීමාල් 25/4, රවිඳු මදුෂාන් 12/2)

ශ්‍රී පක්‍ද්ක්‍දානන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 23.2 කදී සියලුදෙනා දැවී ලකුණු 58
(සසංක අභිමාන් 30, දුවිඳු ජයවර්ධන 17/4, ප්‍රවීන් සසංක 0/3, නිසල ආකාෂ් 09/2)

ශ්‍රී පක්‍ද්ක්‍දානන්ද විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 44.5 කදී සියලුදෙනා දැවී ලකුණු 68
(ඉශෝද්‍යය යසෝහාර 31, අශේන් පෙරේරා 17/3, ප්‍රවීන් සසංක 19/4)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
ශ්‍රී ලංකා පිල ලකුණු 447 ක් පසුපසින් ...
2018-11-08 13:07:21
එංගලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462 ක ඉලක්කයක් ...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...