. රවිඳු - පසිඳු මාරිස්ටෙලා විද්‍යාලයට ජය ගෙනෙති | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 25 වැනි බ‍්‍රහස්පතින්දා
රවිඳු - පසිඳු මාරිස්ටෙලා විද්‍යාලයට ජය ගෙනෙති
2018-10-14 17:00:49 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව ලකුණු 143 ක ජයක් හිමිකර ගැනීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය ඊයේ (13 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශාන්ත ජෝසප් විද්‍යාලයීය පළමු ඉනිමේදී ලකුණු 22 කට කඩුලු 5 ක් දවාගත් රවිඳු ප්‍රනාන්දු ඉනිම දෙකෙහිදී කඩුලු 8 ක් ද දෙවැනි ඉනිමේදී ලකුණු 20 කට කඩුලු 7 ක් දවාගත් පසිඳු උස්හෙට්ටි ඉනිම දෙකෙහිදී කඩුලු 9 ක් ද දවාගනිමින් මාරිස්ටෙලා විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ. රවිඳු ප්‍රනාන්දු (55) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන්ද දස්කම් දැක්වීය.

මාරිස්ටෙලා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 49.3 කදී සියලුදෙනා දැවී ලකුණු 182
(කෙවින් පෙරේරා 44, රවිඳු ප්‍රනාන්දු 29, අමන්ත පෙරේරා 28, ශිරාන් පෙරේරා නොදැවී 22, ශාලින්ද සෙනෙවිරත්න 44/5, අශාන් ද අල්විස් 24/2)

ශා.ජෝසප් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 31.2 කදී සියලුදෙනා දැවී ලකුණු 82
(දිලේෂ් පෙරේරා 22, රවිඳු ප්‍රනාන්දු 22/5, අෂාන් ප්‍රනාන්දු 13/2, පසිඳු උස්හෙට්ටි 25/2)

මාරිස්ටෙලා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 41 කදී සියලුදෙනා දැවී ලකුණු 131
(රවිඳු ප්‍රනාන්දු 55, පසිඳු උස්හෙට්ටි නොදැවී 21, කෙවින් පෙරේරා 23, සාලින්ද සෙනෙවිරත්න 47/2, මිරංග වික්‍රමගේ 47/4, ලක්ෂාන් ගමගේ 22/3)

ශා.ජෝසප් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 45.4 කදී සියලුදෙනා දැවී ලකුණු 88
(ලක්ෂාන් ගමගේ 34, පසිඳු උස්හෙට්ටි 20/7, රවිඳු ප්‍රනාන්දු 52/3)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල හයවැනි ජයත් ලබයි...
2019-04-18 20:15:50
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා...
අසන්ත ද මැල්...
2019-04-18 18:39:23
“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කිය...
ශම්මි සිල්වා...
2019-04-18 18:37:22
“ලෝක පූජිත ක්‍රීඩකයෙක් වුණ පළියට හොඳ නායකයෙක් වෙන්නේ නෑ. හොඳ නායකයෙක් ලෝක පූජිත ක්‍රීඩකයෙක් වෙන්නෙත් නෑ. මාලිංගට තරග 12 ක් ලබා දුන්නා...
කෝලි බැංගලෝර් පිලට ජය ගෙනෙයි...
2019-04-19 20:34:34
විරාට් කෝලීගේ (100) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් සහ රෝය...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ. ...