. කුසල් මෙන්ඩිස් යළි කැඳවයි | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
කුසල් මෙන්ඩිස් යළි කැඳවයි
2018-10-17 15:32:43 | .

පාදයේ ආබාධයකට ලක්ව සිටින කුසල් පෙරේරාට ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ සෙසු තරග 2 ද අහිමිවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. 

කුසල්ගේ හිඩැස පිරවීම සඳහා අතිරේක ක්‍රීඩකයකු ලෙස නම් කර සිටි කුසල් මෙන්ඩිස් යළිත් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා සිටියි. මේ දක්වා එක්දින තරග 51 කට ක්‍රීඩා කර ඇති මෙන්ඩිස් එහිදී ශතකයක් සහ අර්ධ ශතක 11 ක් සමගින් රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 1325 කි. 

දෙරට අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගය අතරතුර කුසල් ජනිත් ආබාධයකට ලක් විය. එම තරගයේදී පන්දු 37 කට මුහුණදුන් ඔහු එහිදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 30 ක් රැස්කළේය. 

-036 

ඔබේ ප්‍රතිචාර
Dara2018-10-17 15:31:26
අදත් එනවා පේනවා මෙන්ඩියා යනවා පේනවා

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...