. නවීන්ගෙන් යගුලිය විසිකිරීමේ වාර්තාවක් | කෙළිමඬල
2019 මාර්තු මස 18 වැනි සඳුදා
නවීන්ගෙන් යගුලිය විසිකිරීමේ වාර්තාවක්
2018-10-17 22:23:52 | .

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය 47 වැනි වරටත් සංවිධානය කරන ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේදී අවුරුදු 15න් පහළ (බාලක) යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටුවීමට ශාන්ත ජෝෂප් විදුහලේ නවීන් මාරසිංහ සමත් විය.

රිට්ස්බරි සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ජ්‍යෙෂ්ඨයන්ගේ වෙනස...
2019-03-12 20:40:07
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ජයගැනීමෙන් පසු උදාන කතා කී කිසිවකු එක්දින තරගාවලියේද කළ දෙයක් නැත. එක්දින තරගාවලියේ සිට...
උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි...
2019-03-13 16:29:32
  ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප...
අම්ලාට අවසන් එක්දින තරග දෙකත් අහිමිවෙයි...
2019-03-12 22:00:38
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු හෂීම් අම්ලාට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සිවුවැනි සහ පස්වැනි එක්දින තරග දෙකට සහභාගි ව...
ශ්‍රී ලංකාව 5-0 කින් එක්දින තරගාවලිය පරදී...
2019-03-16 21:00:46
ටෙස්ට් තරගාවලිය පරාජය වී සති තුනක් යාමටත් මත්තෙන් එහි වාඩුව ගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5...