. සහිරා විද්‍යාලය පළමු ඉනිම ජයගනී | කෙළිමඬල
2018 නොවැම්බර් මස 15 වැනි බ‍්‍රහස්පතින්දා
සහිරා විද්‍යාලය පළමු ඉනිම ජයගනී
2018-10-21 17:20:30 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කඳාන ද මැසිනොද් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට කොළඹ සහිරා විද්‍යාලය ඊයේ (20 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ සහිරා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දිල්සර සමින්ද (77) සහ එම්.ස්ලාසා (61) අර්ධ ශතක ලබාගනිමින් සහිරා විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ.


ද මැසිනොද් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 63.5 කදී සියලුදෙනා දැවී ලකුණු 180
(සසිඳු සසංක 45, රොමාල් ප්‍රනාන්දු 36, එම්.ඛලීඞ් 26/3, අරවින්ද් ශංකර් 33/2, එම්.ස්ලාසා 35/2)

සහිරා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 53 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 207
(දිල්සර සමින්ද 77, එම්.ස්ලාසා 61, යසිත් සමරවික්‍රම 28, විහන සිතුමිණ 50/2, රොමාල් ප්‍රනාන්දු 35/4)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
ශ්‍රී ලංකා පිල ලකුණු 447 ක් පසුපසින් ...
2018-11-08 13:07:21
එංගලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462 ක ඉලක්කයක් ...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...