. රිච්මන්ඞ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 නොවැම්බර් මස 18 වැනි ඉරිදා
රිච්මන්ඞ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
2018-10-21 17:26:03 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය ඊයේ (20 වැනිදා) සමත්විය. මෙම තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

රිච්මන්ඞ් විද්‍යාලයේ ආදිත්‍ය සිරිවර්ධන (55) සහ විමුද් සප්නක (55) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. ආනන්ද විද්‍යාලයේ කමේෂ් නිර්මාල් (56) ශතකයක් ලබාගනිමින් පිත්තෙන්ද, ජනිඳු ජයවර්ධන කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වූහ.


රිච්මන්ඞ් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 67 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 277
(ආදිත්‍ය සිරිවර්ධන 55, විමුද් සප්නක 55, දිමුත් සඳරුවන් 44, භානුක මනෝහර 30, විනුජ කිරිඇල්ල 25, දිලුම් සුදීර 24, ජනිඳු ජයවර්ධන 98/5, ලක්ෂිත අමරසේකර 49/2)

ආනන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 48 කදී සියලුදෙනා දැවී ලකුණු 110
(කමේෂ් නිර්මාල් 56, විනුජ විජේබණ්ඩාර 24, අම්ෂී ද සිල්වා 35/4, කල්ප නෙත්සර 25/3, දිලුම් සුධීර 43/3)

ආනන්ද විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 52
(කමේෂ් නිර්මාල් නොදැවී 35, සුගීත් නිම්නද 20/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...