. ජාතික පුහුණුකරුවකුට ආරාධනා | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 14 වැනි සිකුරාදා
ජාතික පුහුණුකරුවකුට ආරාධනා
2018-10-23 17:58:17 | .

වසර කීපයක් තිස්සේ හිස්ව පවතින මලල ක්‍රීඩා ජාතික පුහුණුකරු ධුරය සඳහා අයදුම්පත් කැඳවීමට ශ්‍රී  ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

 ඒ සඳහා සුදුසුකම් ඇති මලල ක්‍රීඩා පුහුණුකරුවන් සිය අයදුම් පත්‍රය නොවැම්බර් මස 12 වැනිදාට පෙර ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු ධුරය, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය, අංක 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 7 යන ලිපිනයට යොමු කළ යුතුය.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
මාලිංගට - මැතිව්ස්ට කෝටි 5 ක ලංසු...
2018-12-12 17:43:10
ලබන වසරේදී (2019) පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩකයන් තෝරගැනීම සඳහා පැවැත්වෙන වෙන්දේසියේදී ශ්‍...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...