. සා.තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2019 ජනවාරි මස 24 වැනි බ‍්‍රහස්පතින්දා
සා.තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
2018-10-25 18:01:23 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමත්විය. මෙම තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ දිල්මින් රත්නායක කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා.සර්වේශස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 27.4 කදී සියලුදෙනා දැවී ලකුණු 82
(දේශක දෙනුවන් 40, කළණ පෙරේරා 27/3, කිෂාන් මුණසිංහ 03/2, ශලීන් ද මෙල් 22/2)

සා.තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 23.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 99
(මනීෂ රූපසිංහ 46, සිතාර හපුහින්න 20, කේසර නුවන්ත 10/2, චරිත් හර්ෂණ 28/2)

ශා.සර්වේශස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 45 කදී සියලුදෙනා දැවී ලකුණු 106
(රිසිර ලක්වින් 24, කේසර නුවන්ත 21, පුෂ්පිත දිල්ෂාන් 21, දිල්මින් රත්නායක 35/5, ඩෙලන් පිරීස් 25/4)

සා.තෝමස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 19 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 76
(ශශික දුල්ෂාන් 29/3, චේතක දෙනුවන් 16/2, කේසර නුවන්ත 30/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති ...
2019-01-17 05:20:22
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1...
නුවන් ප්‍රදීප්ට ටෙස්ට් තරගාවලිය අහිමිවෙයි ...
2019-01-20 15:00:49
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව පැවැති තෙදින දිවා-රාත්‍රී පුහුණු තරගයේදී කලවේ ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප්ට ශ්...