. ගම්පහ - එන්. ඇන්ඩ් ඩී. ශූරතා දිනති | කෙළිමඬල
2018 නොවැම්බර් මස 15 වැනි බ‍්‍රහස්පතින්දා
ගම්පහ - එන්. ඇන්ඩ් ඩී. ශූරතා දිනති
2018-11-01 22:03:35 | ශානුක අරවින්ද

බස්නාහිර පළාත් මේසපන්දු සංගමය සංවිධානය කළ බස්නාහිර පළාත් අන්තර් සාමාජ මේසපන්දු ලීග් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගැනීමට ගම්පහ දිස්ත්‍රික් මේසපන්දු සංගමයත්, කාන්තා ශූරතාව දිනාගැනීමට එන්. ඇන්ඞ් ඩී. මේසපන්දු සංගමයත් සමත් විය.

රසික මනෝජ්, සුරේෂ් පුෂ්පකුමාර, ඉෂාර මධුරංග සහ අෂේන් සසංක යන ක්‍රීඩකයෝ ගම්පහ දිස්ත්‍රික් මේසපන්දු කණ්ඩායම නියෝජනය කළ අතර සනායා බුද්ධදාස, ඔනෙලි ලෙහන්සා සහ මින්නා හසීම් එන්. ඇන්ඞ් ඩී. මේසපන්දු සමාජ කණ්ඩායම නියෝජනය කළහ.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාගංණයේදී පැවැති මෙම තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පිරිමි අනු ශූරතාව අයි. ඇන්ඞ් ඩී. මේසපන්දු විද්‍යායතනයටත්, කාන්තා අනු ශූරතාව ටිබාර් ක්‍රීඩා සමාජයට හිමිවිය.

විරුණක හේන්දහේවා, සමිත් අබේරත්න සහ සුඛිත සමරක්කොඩි අයි. ඇන්ඞ් ඩී. මේසපන්දු විද්‍යායතන කණ්ඩායමට ක්‍රීඩා කළ අතර නිලානි හේරාත්, තරින්දි තමාෂා සහ තරින්දි සමරසේකර ටිබාර් ක්‍රීඩා සමාජ කණ්ඩායමට ක්‍රීඩා කළහ.

පිරිමි තරග ප්‍රතිඵල

  • ‘ඒ’ කාණ්ඩය

ශූරතාව - ගම්පහ දිස්ත්‍රික් මේසපන්දු සංගමය
අනු ශූරතාව - අයි. ඇන්ඞ් ඩී. මේසපන්දු විද්‍යායතනය

  • බී’ කාණ්ඩය

ශූරතාව - කිලර් ස්පින් මේසපන්දු විද්‍යායතනය
අනු ශූරතාව - එන්. ඇන්ඞ් ඩී. මේසපන්දු සංගමය

  • ‘සී’ කාණ්ඩය

ශූරතාව - ප්ලේ ග්‍රවුන්ඞ් මේසපන්දු ලීගය
අනු ශූරතාව - නාවික හමුදාව

  • ‘ඩී’ කාණ්ඩය

ශූරතාව - ප්ලේ ග්‍රවුන්ඞ් මේසපන්දු ලීගය
අනු ශූරතාව - ප්ලේ ග්‍රවුන්ඞ් මේසපන්දු ලීගය

  • ‘ඊ’ කාණ්ඩය

ශූරතාව - නාවික හමුදාව
අනු ශූරතාව - රෝයල් ඉන්ස්ටිටියුට් මේසපන්දු සමාජය

  • ‘එෆ්’ කාණ්ඩය

ශූරතාව - ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩා සමාජය
අනු ශූරතාව - ටිබාර් ක්‍රීඩා සමාජය

  • ‘ජී’ කාණ්ඩය

ශූරතාව - ගේට්වේ ජාත්‍යන්තර පාසල සහ කොළඹ මේසපන්දු සමාජය
අනු ශූරතාව - සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහල් මේසපන්දු සමාජය

  • ‘එච්’ කාණ්ඩය

ශූරතාව - ලුම්බිණි විදුහල් මේසපන්දු සමාජය
අනු ශූරතාව - ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩා සමාජය

  • ‘අයි’ කාණ්ඩය

ශූරතාව - ලුම්බිණි විදුහල් මේසපන්දු සමාජය
අනු ශූරතාව - ප්ලේ ග්‍රවුන්ඞ් මේසපන්දු ලීගය

කාන්තා තරග ප්‍රතිඵල

  • ‘ඒ’ කාණ්ඩය

ශූරතාව - එන්. ඇන්ඞ් ඩී. මේසපන්දු සංගමය
අනු ශූරතාව - ටිබාර් ක්‍රීඩා සමාජය

  • ‘බී’ කාණ්ඩය

ශූරතාව - එන්. ඇන්ඞ් ඩී. මේසපන්දු සංගමය
අනු ශූරතාව - ෆැමිලියන් මේසපන්දු සංගමය

  • ‘සී’ කාණ්ඩය

ශූරතාව - ඒ. ඇන්ඞ් ඩී. මේසපන්දු සංගමය
අනු ශූරතාව - එන්. ඇන්ඞ් ඩී. මේසපන්දු සංගමය

  • ‘ඩී’ කාණ්ඩය

ශූරතාව - එන්. ඇන්ඞ් ඩී. මේසපන්දු සංගමය
අනු ශූරතාව - නුගේගොඩ මේසපන්දු සමාජය

  • ‘ඊ’ කාණ්ඩය

ශූරතාව - ප්ලේ ග්‍රවුන්ඞ් මේසපන්දු ලීගය
අනු ශූරතාව - නුගේගොඩ මේසපන්දු සමාජය

  • ‘එෆ්’ කාණ්ඩය

ශූරතාව - නුගේගොඩ මේසපන්දු සමාජය
අනු ශූරතාව - එන්. ඇන්ඞ් ඩී. මේසපන්දු සංගමය

  • ‘ජී’ කාණ්ඩය

ශූරතාව - සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහල් මේසපන්දු සමාජය
අනු ශූරතාව - ෆැමිලියන් මේසපන්දු සංගමය

  • ‘එච්’ කාණ්ඩය

ශූරතාව - කිලර් ස්පින් මේසපන්දු විද්‍යායතනය
අනු ශූරතාව - බිෂොප් විදුහල් මේසපන්දු සමාජය

  • ‘අයි’ කාණ්ඩය

ශූරතාව - සිරිමාවෝ විදුහල් මේසපන්දු සමාජය
අනු ශූරතාව - එස්.එම්.වී. මේසපන්දු සමාජය  

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
ශ්‍රී ලංකා පිල ලකුණු 447 ක් පසුපසින් ...
2018-11-08 13:07:21
එංගලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462 ක ඉලක්කයක් ...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...