. තරග දෙකක් වැස්සට සේදෙයි | කෙළිමඬල
2019 ජනවාරි මස 20 වැනි ඉරිදා
තරග දෙකක් වැස්සට සේදෙයි
2018-11-03 20:53:27 | .

ඩයලොග් චැම්පියන්ස් ලීග් තරගාවලිය යටතේ සහ ප්‍රිමියර් ලීග් තරගාවලියේ I කොටස යටතේ අද (3 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ පාපන්දු තරග 2 ක් වර්ෂාව හේතුවන් අත්හැර දැමීමට පියවරගත් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කර සිටියි.

බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය සහ සුපර් සන් ක්‍රීඩා සමාජය අතර කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඩයලොග් චැම්පියන්ස් ලීග් තරගය මෙන්ම බදෝවිට එක්සත් ක්‍රීඩා සමාජය සහ හයිලයින් ක්‍රීඩා සමාජය අතර කොළඹ සිටි ලිග් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රිමියර් ලීග් තරගාවලියේ I කොටසේ තරගය එසේ වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ.


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...