. තරග තුනක් වැස්සට සේදෙයි | කෙළිමඬල
2019 පෙබරවාරි මස 22 වැනි සිකුරාදා
තරග තුනක් වැස්සට සේදෙයි
2018-11-10 17:30:42 | .

ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය යටතේ අද (10 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරග 3 ක් පවතින වැසි සහිත කාලයගුණය හේතුවන් අත්හැර දැමීමට පියවරගත් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කර සිටියි.

පෙලිකන්ස් ක්‍රීඩා සමාජය සහ නිව් යංග් පාපන්දු සමාජය අතර කුරුණෑගල මලියදේව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තරගය, රිනවුන් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර කැලණිය පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තරගය මෙන්ම සොලිඞ් ක්‍රීඩා සමාජය සහ රෙඞ් ස්ටාර් පාපන්දු සමාජය අතර අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තරගයද එසේ වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ.


-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...