. බස්නාහිර පළාත් පාපන්දු ශූරතාව ජනාධිපති විදුහලට | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 14 වැනි සිකුරාදා
බස්නාහිර පළාත් පාපන්දු ශූරතාව ජනාධිපති විදුහලට
2018-11-15 17:01:13 | .

බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතන සංවිධානය කළ බස්නාහිර පළාත් පාසල් පාපන්දු තරගාවලියේ වයස 15 න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට මිනුවන්ගොඩ ජනාධිපති විදුහල සමත් විය. 

ගලහිටියාව මැදි විදුහල් ක්‍රීඩාගංණයේදී පැවැති අවසන් මහ තරගයේදී දඞුවම් පහර 3-2 ක් ලෙස මීරිගම ඩී.එස්. සේනානායක විදුහල පරාජය කරමින් ජනාධිපති විදුහල එම ශූරතාවට හිමිකම් කීවේය. 

ජනාධිපති විදුහල් කණ්ඩායමේ නායක නෙලුම් නෙත්මින තරගාවලියේ දක්ෂතම දැල රකින්නා ලෙසත්, ජනිදු චන්දූප තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් සම්මාන දිනාගත්හ. රත්නපාල පෙරේරා සහ අසංක පෙරේරා යන මහත්වරු ජනාධිපති විදුහල් කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කළහ. 

- 036

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
මාලිංගට - මැතිව්ස්ට කෝටි 5 ක ලංසු...
2018-12-12 17:43:10
ලබන වසරේදී (2019) පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩකයන් තෝරගැනීම සඳහා පැවැත්වෙන වෙන්දේසියේදී ශ්‍...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...