. ශාන්ත මරියා විදුහලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2019 මාර්තු මස 18 වැනි සඳුදා
ශාන්ත මරියා විදුහලට මුල් ඉනිමේ ජයක්
2018-11-30 17:34:35 | .

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ තලවතුගොඩ විදුර විදුහල සහ හලාවත ශාන්ත මරියා විදුහල අතර මුල්ලේරියාව එදිරිවීර සරත්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත මරියා විදුහල සමත් විය.

එහිදී ශාන්ත මරියා විදුහලේ හිමාෂ ප්‍රනාන්දු ලකුණු 42 ක් රැස්කරමින් සහ ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.


විදුර විදුහල් පළමු ඉනිම - ඕවර 31.5 කදී සියලු දෙනා දැවී 90
(මිනිඳු ජයසිංහ 26, හිමාෂ ප්‍රනාන්දු 29/3, සතිෂ්ක රුක්ෂාන් 03/2, ගිම්හාන් තරුෂ 17/2)

ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 40.4 කදී සියලු දෙනා දැවී 103
(හිමාෂ ප්‍රනාන්දු 42, සෙනුර සුමනදාස 35/4, ප්‍රකාෂ් කෂ්මිර 14/3, කෙනුල් කෙහෙලිය 14/2)

විදුර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 9 කදී කඩුලු 3 ක් දැවී 49


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ජ්‍යෙෂ්ඨයන්ගේ වෙනස...
2019-03-12 20:40:07
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ජයගැනීමෙන් පසු උදාන කතා කී කිසිවකු එක්දින තරගාවලියේද කළ දෙයක් නැත. එක්දින තරගාවලියේ සිට...
උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි...
2019-03-13 16:29:32
  ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප...
අම්ලාට අවසන් එක්දින තරග දෙකත් අහිමිවෙයි...
2019-03-12 22:00:38
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු හෂීම් අම්ලාට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සිවුවැනි සහ පස්වැනි එක්දින තරග දෙකට සහභාගි ව...
ශ්‍රී ලංකාව 5-0 කින් එක්දින තරගාවලිය පරදී...
2019-03-16 21:00:46
ටෙස්ට් තරගාවලිය පරාජය වී සති තුනක් යාමටත් මත්තෙන් එහි වාඩුව ගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5...