. ශා.අන්තෝනි - නාලන්දා තරගය විසඳුමකින් තොරයි | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 14 වැනි සිකුරාදා
ශා.අන්තෝනි - නාලන්දා තරගය විසඳුමකින් තොරයි
2018-11-30 17:42:05 | .

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරතවූ නාලන්දා මැදි විදුහලේ විහඟ සංදීප නොදැවී ලකුණු 51 ක් රැස්කළේය.

 
ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 61 කදී කඩුලු 5 ක් දැවී 173  
(මොහොමඞ් අබ්දුල්ලා නොදැවී 49, ඉඳුවර ගල්පිටිය 42, මනීෂ නිම්සර 28/2, තරුෂ විෂ්වජිත් 33/2)

නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 36 කදී කඩුලු 2 ක් දැවී 97  
(විහඟ සංදීප නොදැවී 51)


-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
මාලිංගට - මැතිව්ස්ට කෝටි 5 ක ලංසු...
2018-12-12 17:43:10
ලබන වසරේදී (2019) පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩකයන් තෝරගැනීම සඳහා පැවැත්වෙන වෙන්දේසියේදී ශ්‍...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...