. වේල්ස් කුමරුවෝ කඩුලු 4 කින් ජය ලබති | කෙළිමඬල
2019 පෙබරවාරි මස 21 වැනි බ‍්‍රහස්පතින්දා
වේල්ස් කුමරුවෝ කඩුලු 4 කින් ජය ලබති
2018-11-30 18:10:03 | .

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මීගමුව මාරිස්ටෙලා විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට වේල්ස් කුමර විදුහල සමත් විය.

එහිදී වේල්ස් කුමර විදුහල වෙනුවෙන් කඩුලු 9 ක් දවාගැනීමට සසිඳු ප්‍රනාන්දු සමත් වූ අතර මාරිස්ටෙලා විදුහල වෙනුවෙන් කඩුලු 7 ක් දවාගැනීමට යොහාන් ප්‍රනාන්දු සමත් විය.

 

මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 36 කදී සියලු දෙනා දැවී 59
(අචල පෙරේරා 17/5, සසිඳු ප්‍රනාන්දු 05/2, යෙනුල දෙව්තුක 16/2)

වේල්ස් කුමර විදුහල් පළමු ඉනිම - ඕවර 27.2 කදී සියලු දෙනා දැවී 75
(යොහාන් ප්‍රනාන්දු 18/5, රවිෂ්ක ප්‍රනාන්දු 39/4)

මාරිස්ටෙලා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 18 කදී සියලු දෙනා දැවී 58
(සොනාල් මෙත්මින නොදැවී 32, සසිඳු ප්‍රනාන්දු 35/7, යෙනුල දෙව්තුක 21/3)

වේල්ස් කුමර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 16.1 කදී කඩුලු 6 ක් දැවී 43
(යොහාන් ප්‍රනාන්දු 13/2, සොනාල් මෙත්මින 18/2)


-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...