. ශා.ජෝෂප් විදුහල් ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2019 පෙබරවාරි මස 21 වැනි බ‍්‍රහස්පතින්දා
ශා.ජෝෂප් විදුහල් ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්
2018-12-02 17:07:12 | .

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ නුගවෙල මැදි විදුහල සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායම අතර නුගවෙල මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.

එහිදී නුගවෙල මැදි විදුහලේ අකිල වික්‍රමසිංහ, ශාන්ත ජෝෂප් විදුහල් ඉනිම් දෙකේදීම ලකුණු 24 කට කඩුලු 5 ක් දවාගත්තේය.


ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායමේ පළමු ඉනිම - ඕවර 37.3 කදී සියලු දෙනා දැවී 123
(ඒඞ්න් වීරසිංහ 25, නේතන් අබේසේකර 22, චමත් පෙරේරා 20, අකිල වික්‍රමසිංහ 18/3, ඉෂාර දුමින්ද 18/2, යසිරු පෙරමුණගේ 24/2)

නුගවෙල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 83
(යසිරු පෙරමුණගේ 25, දේමිත දුල්නෙත් 07/2, අනිෂ්ක ගුණරත්න 17/2, නිර්වාන අබේසේකර 27/2)

ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායමේ දෙවැනි ඉනිම - ඕවර 12 කදී කඩුලු 3 ක් දැවී 32
(අකිල වික්‍රමසිංහ 06/2)


-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...