. රාජකීය - රිච්මන්ඩ් තරගය විසඳුමකින් තොරයි | කෙළිමඬල
2019 පෙබරවාරි මස 21 වැනි බ‍්‍රහස්පතින්දා
රාජකීය - රිච්මන්ඩ් තරගය විසඳුමකින් තොරයි
2018-12-02 17:27:06 | .

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර රිච්මන්ඞ් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ රාජකීය විදුහලේ බුලන් වීරතුංග (58) අර්ධ ශතකයක් ලබාගත්තේය.

 

රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 56.4 කදී කඩුලු 8 ක් දැවී 185
(බුලන් වීරතුංග 58, බුධ කුමාරතුංග 28, කෙවන් පන්නිපිටිය 23, ෂෙරෝන් අභිෂේක් 27/2, මනෙත් සංජන 27/2, තවීෂ දලම්ජිත් 30/2)

රිච්මන්ඞ් විදුහල් පළමු ඉනිම - ඕවර 33 කදී කඩුලු 7 ක් දැවී 75
(තමිඳු ප්‍රදීප්ත 20, නෙත්වින් ධර්මරත්න 09/2, බුලන් වීරතුංග 24/2)


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...