. ශාන්ත පීතර ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2019 පෙබරවාරි මස 21 වැනි බ‍්‍රහස්පතින්දා
ශාන්ත පීතර ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්
2018-12-04 16:50:12 | .

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම සහ තලවතුගොඩ විඳුර විදුහල අතර ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය. 

එහිදී ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් ෂෙනෝල් කබ්රාල් නොදැවී 63 ක් රැස්කළ අතර එම විදුහලේම සසිඳු සිල්වා ලකුණු 65 කට කඩුලු 7 ක් දවාගත්තේය. 

විඳුර විදුහල් පළමු ඉනිම - ඕවර 28.4 කදී සියලු දෙනා දැවී 48 
(නිසත් රණසිංහ 24, සසිඳු සිල්වා 07/4, නිසලෝ කපිලරත්න 05/3) 

ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 30 කදී කඩුලු 5 ක් දැවී 158 
(ෂෙනෝල් කබ්රාල් නොදැවී 63, සෙනරු සුගතදාස 38/2) 

විඳුර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 32 කදී කඩුලු 5 ක් දැවී 190 
(ප්‍රකාෂ් කශ්මීර නොදැවී 77, ආකාෂ් කරුණාරත්න 45, ලිසත් රණසිංහ 23, සසිඳු සිල්වා 58/3, තරීන් ප්‍රනාන්දු 08/2) 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...