. මහනුවර පිල පෙරමුණ රැකගනී | කෙළිමඬල
2019 ජනවාරි මස 23 වැනි බදාදා
මහනුවර පිල පෙරමුණ රැකගනී
2018-12-05 15:12:46 | යොහාන් භාසුර

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතියේ තරග අවසන් වන විට මහනුවර පිල අතිරේක ප්‍රසාද ලකුණුවලින් තව දුරටත් පළමු ස්ථානය රැකගැනීමට සමත්ව සිටියේය. 

මහනුවර සහ හැව්ලොක්ස් යන කණ්ඩායම් දෙක තරග හතරම ජය ලබා අපරාජිතව සිටින අතර මහනුවර පිල තරග හතරේදීම අතිරේක ප්‍රසාද ලකුණු හිමිකරගැනීමට සමත්ව සිටියි. 

මහනුවර පිල ප්‍රසාද ලකුණු 24 ක් ලබා සිටින අතර හැව්ලොක්ස් පිල ප්‍රසාද ලකුණු 22 ක් ලබා සිටියි. 
සිවුවැනි සතියේ තරගයේදී සී.එච්. පිල පරාජය කළ යුද හමුදා පිල හයවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය. 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති ...
2019-01-17 05:20:22
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1...