. මහානාම ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 14 වැනි සිකුරාදා
මහානාම ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති
2018-12-05 16:06:02 | .

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල අතර මහානාම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මහානාම විදුහල සමත් විය. 

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ මහානාම විදුහලේ කවිඳු අමමෙත් (142) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම චාමික හීනටියනගල ලකුණු 29 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. 

ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 42.3 කදී සියලු දෙනා දැවී 101 
(අබිෂේක් ජයවීර 28, කනිෂ්ක දිසානායක 23, චාමික හීනටියනගල 29/6, දුමිඳු රත්නායක 25/4) 

මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 43.5 කදී සියලු දෙනා දැවී 229 
(කවිඳු අමමෙත් 142, දුමිඳු රණතුංග 26, හෙසඳු පතිනායක 50/5, ලේසන් ලියෝන් 17/3) 

ශාන්ත ජෝෂප් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 2 කදී කඩුල්ලක් දැවී 20 

- 036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
මාලිංගට - මැතිව්ස්ට කෝටි 5 ක ලංසු...
2018-12-12 17:43:10
ලබන වසරේදී (2019) පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩකයන් තෝරගැනීම සඳහා පැවැත්වෙන වෙන්දේසියේදී ශ්‍...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...